අල්-අලක් · 13/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-අලක්
أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰ ۝١٣
Ara-aita in kaz zaba wa ta walla
📖 සිංහලෙන්
තවද ඔහු (සත්යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 11-15 — සූරා අල්-අලක්

11أَرَأَيْتَ إِن كَانَ عَلَى الْهُدَىٰ
ඔහු යහමඟෙහි සිටන වග නුඹ දුටුවෙහිද?
12أَوْ أَمَرَ بِالتَّقْوَىٰ
නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටින වග (නුඹ දුටුවෙහිද?)
13أَرَأَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰ
තවද ඔහු (සත්යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?
14أَلَمْ يَعْلَم بِأَنَّ اللَّهَ يَرَىٰ
නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියා ද?
15كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ
නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු.
අල්-අලක්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — අල්-අලක් 13

සූරා අල්-අලක් ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු (සත්යය) බොරු කර පිටුපාන වග නුඹ දුටුවෙහි ද?

සූරා ආයාත් 13/19 — සූරා අල්-අලක් العلق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-අලක් අසන්න, සූරා අල්-අලක් පරිවර්තනය, සූරා අල්-අලක් mp3, සූරා අල්-අලක් pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers