අල්-ආදියාත් · 6/11
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ආදියාත්
إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ ۝٦
Innal-insana lirabbihee lakanood
📖 සිංහලෙන්
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 4-8 — සූරා අල්-ආදියාත්

4فَأَثَرْنَ بِهِ نَقْعًا
එවිට එමගින් උන් දූවිලි නංවති.
5فَوَسَطْنَ بِهِ جَمْعًا
කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.
6إِنَّ الْإِنسَانَ لِرَبِّهِ لَكَنُودٌ
නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.
7وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ
තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.
8وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ
තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ.
අල්-ආදියාත්කුර්ආන් දර්ශකය
11ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අල්-ආදියාත් 6

සූරා අල්-ආදියාත් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.

සූරා ආයාත් 6/11 — සූරා අල්-ආදියාත් العاديات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ආදියාත් අසන්න, සූරා අල්-ආදියාත් පරිවර්තනය, සූරා අල්-ආදියාත් mp3, සූරා අල්-ආදියාත් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers