මර්යම් · 11/98
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — මර්යම්
فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَن سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا ۝١١
Fakharaja `alaa qawmihee minal mihraabi fa-awhaaa ilaihim an sabbihoo bukratanw wa `ashiyyaa
📖 සිංහලෙන්
පසු ව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැර ට පැමිණියේය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔහු ඔවුනට ඇඟවිය.
🎧 අසන්න

📜 ආයාත් 9-13 — මර්යම්

9قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْئًا
(එය) එලෙසය යැයි ඔහු කීය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක් ව නොසිටිය දී සැබැවින්ම මම නුඹ ව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේය.
10قَالَ رَبِّ اجْعَل لِّي آيَةً ۚ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا
පරමාධිපතියාණනි! මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසීය. ඔබේ සංඥාව වනුයේ නුඹ නිරෝගී ව සිටිය දී රාත්රි තුනක් ජනයා සමඟ කතා නොකිරීම ය යැයි ඔහු පැවසුවේය.
11فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَن سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا
පසු ව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැර ට පැමිණියේය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔහු ඔවුනට ඇඟවිය.
12يَا يَحْيَىٰ خُذِ الْكِتَابَ بِقُوَّةٍ ۖ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا
අහෝ යහ්යා! ධර්ම ග්රන්ථය බලවත් ලෙස (ග්රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්රඥාව පිරිනැමුවෙමු.
13وَحَنَانًا مِّن لَّدُنَّا وَزَكَاةً ۖ وَكَانَ تَقِيًّا
තවද අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය.
මර්යම්කුර්ආන් දර්ශකය
98ආයාත්
MeccanRevelation
11ආයාත්

පරිවර්තනය — මර්යම් 11

සූරා මර්යම් ආයාත් 11 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පසු ව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැර ට…

සූරා ආයාත් 11/98 — මර්යම් مريم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: මර්යම් අසන්න, මර්යම් පරිවර්තනය, මර්යම් mp3, මර්යම් pdf. ආයාත් 9–13. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers