අෂ්-ෂුආරා · 90/227
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂුආරා
وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ ۝٩٠
Wa uzlifatil Jannatu lilmuttaqeen
📖 සිංහලෙන්
තවද බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 88-92 — සූරා අෂ්-ෂුආරා

88يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ
(එය) ධනය හෝ දරුවන් ‌හෝ ප්‍රයෝජනවත් නොවන දිනකි.
89إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ
නමුත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.
90وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ
තවද බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
91وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ
තවද සීමාව ඉක්මවා ගියවුන්ට නිරය හෙළි කරනු ලැබේ.
92وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ
(අල්ලාහ් හැර දමා) නුඹලා නමදිමින් සිටි දෑ කොහේදැ?යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
අෂ්-ෂුආරාකුර්ආන් දර්ශකය
227ආයාත්
MeccanRevelation
90ආයාත්

පරිවර්තනය — අෂ්-ෂුආරා 90

සූරා අෂ්-ෂුආරා ආයාත් 90 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.

සූරා ආයාත් 90/227 — සූරා අෂ්-ෂුආරා الشعراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂුආරා අසන්න, සූරා අෂ්-ෂුආරා පරිවර්තනය, සූරා අෂ්-ෂුආරා mp3, සූරා අෂ්-ෂුආරා pdf. ආයාත් 88–92. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers