අස්-සාෆ්ෆාත් · 120/182
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සාෆ්ෆාත්
سَلَامٌ عَلَىٰ مُوسَىٰ وَهَارُونَ ۝١٢٠
Salaamun `alaa Moosaa wa Haaroon
📖 සිංහලෙන්
තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 118-122 — සූරා අස්-සාෆ්ෆාත්

118وَهَدَيْنَاهُمَا الصِّرَاطَ الْمُسْتَقِيمَ
තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට මග පෙන්වූයෙමු.
119وَتَرَكْنَا عَلَيْهِمَا فِي الْآخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔවුන් දෙදෙනා පැසසුම් ලබන්නට ඉඩ හැරියෙමු.
120سَلَامٌ عَلَىٰ مُوسَىٰ وَهَارُونَ
තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!
121إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්යාග පිරිනමනුයේ එලෙසය.
122إِنَّهُمَا مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ
නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දේවත්වය විශ්වාස කරන අපගේ ගැත්තන් අතරින් වෙති.
අස්-සාෆ්ෆාත්කුර්ආන් දර්ශකය
182ආයාත්
MeccanRevelation
120ආයාත්

පරිවර්තනය — අස්-සාෆ්ෆාත් 120

සූරා අස්-සාෆ්ෆාත් ආයාත් 120 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!

සූරා ආයාත් 120/182 — සූරා අස්-සාෆ්ෆාත් الصافات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සාෆ්ෆාත් අසන්න, සූරා අස්-සාෆ්ෆාත් පරිවර්තනය, සූරා අස්-සාෆ්ෆාත් mp3, සූරා අස්-සාෆ්ෆාත් pdf. ආයාත් 118–122. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers