අල්-කමර් · 26/55
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කමර්
سَيَعْلَمُونَ غَدًا مَّنِ الْكَذَّابُ الْأَشِرُ ۝٢٦
Sa-ya`lamoona ghadam manil kazzaabul ashir
📖 සිංහලෙන්
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි මතු දින ඔවුන් දැන ගනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 24-28 — සූරා අල්-කමර්

24فَقَالُوا أَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهُ إِنَّا إِذًا لَّفِي ضَلَالٍ وَسُعُرٍ
අපගෙන් එක් මිනිසෙකු වූ ඔහු ව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන්ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය.
25أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِن بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ
“අප අතරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
26سَيَعْلَمُونَ غَدًا مَّنِ الْكَذَّابُ الْأَشِرُ
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි මතු දින ඔවුන් දැන ගනු ඇත.
27إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ
නියත වශයෙන්ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.
28وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ
තවද නියත වශයෙන්ම ජලය ඔවුන් අතර බෙදී යා යුත්තකි. සෑම පාන වාරයක්ම පිළිපැදිය යුත්තකි යැයි (සාලිහ්!) නුඹ පවසනු.
අල්-කමර්කුර්ආන් දර්ශකය
55ආයාත්
MeccanRevelation
26ආයාත්

පරිවර්තනය — අල්-කමර් 26

සූරා අල්-කමර් ආයාත් 26 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි මතු දින ඔවුන් දැන…

සූරා ආයාත් 26/55 — සූරා අල්-කමර් القمر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කමර් අසන්න, සූරා අල්-කමර් පරිවර්තනය, සූරා අල්-කමර් mp3, සූරා අල්-කමර් pdf. ආයාත් 24–28. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers