අල්-ඉන්ෆිතාර් · 7/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ඉන්ෆිතාර්
الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ ۝٧
Allazee khalaqaka fasaw waaka fa`adalak
📖 සිංහලෙන්
ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.
🎧 අසන්න

📜 ආයාත් 5-9 — අල්-ඉන්ෆිතාර්

5عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.
6يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?
7الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ
ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.
8فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)
9كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ
නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.
අල්-ඉන්ෆිතාර්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෆිතාර් 7

සූරා අල්-ඉන්ෆිතාර් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික…

සූරා ආයාත් 7/19 — අල්-ඉන්ෆිතාර් الإنفطار (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ඉන්ෆිතාර් අසන්න, අල්-ඉන්ෆිතාර් පරිවර්තනය, අල්-ඉන්ෆිතාර් mp3, අල්-ඉන්ෆිතාර් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers