අල්-ඉන්ෂිකාක් · 6/25
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉන්ෂිකාක්
يَا أَيُّهَا الْإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ ۝٦
Yaaa ayyuhal insaanu innaka kaadihun ilaa Rabbika kad han famulaaqeeh
📖 සිංහලෙන්
අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 4-8 — සූරා අල්-ඉන්ෂිකාක්

4وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ
එය එහි තුළ ඇති දෑ බැහැර කර හිස් වී,
5وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ
එය එහි පරමාධිපතිට අවනත වූ විට. එයට (එසේ සිදු වීම) නියම කරන ලදී.
6يَا أَيُّهَا الْإِنسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ
අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ ප්‍රයත්න දරන්නෙකි. එබැවින් නුඹ ඔහු ව මුණගැසෙන්නෙහිය.
7فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ
තම වාර්තා පොත තමන්ගේ දකුණතට දෙනු ලැබූ අය වූ කලී,
8فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا
ඔහු පහසු විමසුමකින් මතු විමසනු ලබනු ඇත.
අල්-ඉන්ෂිකාක්කුර්ආන් දර්ශකය
25ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෂිකාක් 6

සූරා අල්-ඉන්ෂිකාක් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ මිනිස! නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත නුඹ දැඩි සේ…

සූරා ආයාත් 6/25 — සූරා අල්-ඉන්ෂිකාක් الإنشقاق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉන්ෂිකාක් අසන්න, සූරා අල්-ඉන්ෂිකාක් පරිවර්තනය, සූරා අල්-ඉන්ෂිකාක් mp3, සූරා අල්-ඉන්ෂිකාක් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers