අල්-කහ්ෆ් · 91/110
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කහ්ෆ්
كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا ۝٩١
Kazaalika wa qad ahatnaa bimaa ladaihi khubraa
📖 සිංහලෙන්
එලෙසය. ඔහු සතු ව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 89-93 — සූරා අල්-කහ්ෆ්

89ثُمَّ أَتْبَعَ سَبَبًا
පසු ව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
90حَتَّىٰ إِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَّمْ نَجْعَل لَّهُم مِّن دُونِهَا سِتْرًا
. හිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නොකළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේය.
91كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا
එලෙසය. ඔහු සතු ව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු.
92ثُمَّ أَتْبَعَ سَبَبًا
පසු ව ඔහු හේතු මාර්ගයක් අනුගමනය කළේය.
93حَتَّىٰ إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِن دُونِهِمَا قَوْمًا لَّا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا
. ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේය.
අල්-කහ්ෆ්කුර්ආන් දර්ශකය
110ආයාත්
MeccanRevelation
91ආයාත්

පරිවර්තනය — අල්-කහ්ෆ් 91

සූරා අල්-කහ්ෆ් ආයාත් 91 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එලෙසය. ඔහු සතු ව ඇති දෑ අපි සර්ව ප්‍රකාරයෙන් දැන…

සූරා ආයාත් 91/110 — සූරා අල්-කහ්ෆ් الكهف (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කහ්ෆ් අසන්න, සූරා අල්-කහ්ෆ් පරිවර්තනය, සූරා අල්-කහ්ෆ් mp3, සූරා අල්-කහ්ෆ් pdf. ආයාත් 89–93. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers