තාහා · 50/135
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා තාහා
قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ ۝٥٠
Qaala Rabbunal lazeee a`taa kulla shai`in khalqahoo summa hadaa
📖 සිංහලෙන්
අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකටම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේය." යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 48-52 — සූරා තාහා

48إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ
නියත වශයෙන්ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින්ම අප වෙත දේව පණිවිඩ දෙන ලදී.
49قَالَ فَمَن رَّبُّكُمَا يَا مُوسَىٰ
නියත වශයෙන්ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින්ම අප වෙත දේව පණිවිඩ දෙන ලදී.
50قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ
අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකටම එහි ස්වරූපය පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේය." යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේය.
51قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَىٰ
එසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක්දැ?යි ඔහු විමසීය.
52قَالَ عِلْمُهَا عِندَ رَبِّي فِي كِتَابٍ ۖ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى
ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස වූ ලේඛනයෙහි ඇත්තේය. මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. තවද අමතක වන්නේ ද නැතැයි ඔහු පැවසීය.
තාහාකුර්ආන් දර්ශකය
135ආයාත්
MeccanRevelation
50ආයාත්

පරිවර්තනය — තාහා 50

සූරා තාහා ආයාත් 50 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම දෙයකටම එහි ස්වරූපය පිරිනමා පසුව…

සූරා ආයාත් 50/135 — සූරා තාහා طه (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා තාහා අසන්න, සූරා තාහා පරිවර්තනය, සූරා තාහා mp3, සූරා තාහා pdf. ආයාත් 48–52. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers