අෂ්-ෂුආරා · 84/227
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂුආරා
وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ ۝٨٤
Waj`al lee lisaana sidqin fil aakhireen
📖 සිංහලෙන්
තවද පසු ව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව!

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 82-86 — සූරා අෂ්-ෂුආරා

82وَالَّذِي أَطْمَعُ أَن يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ
තවද ඔහු වනාහි මාගේ වැරදි වලට විනිශ්චය දිනයේ දී මට සමාව දෙනු අතැයි මා ආශා කරන අයයි.
83رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ
මාගේ පරමාධිපතියාණනි! මට ප්‍රඥාව පිරිනමනු මැනව! තවද මා දැහැමියන් සමඟ එක් කරනු මැනව!
84وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ
තවද පසු ව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති නාමයක් මට ඇති කරනු මැනව!
85وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِ
තවද සුව පහසුකම් ඇති ස්වර්ගයේ උරුමක්කරුවන් අතරින් මා පත් කරනු මැනව!
86وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ
තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය.
අෂ්-ෂුආරාකුර්ආන් දර්ශකය
227ආයාත්
MeccanRevelation
84ආයාත්

පරිවර්තනය — අෂ්-ෂුආරා 84

සූරා අෂ්-ෂුආරා ආයාත් 84 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද පසු ව පැමිණෙන ජනයා අතර (සැබෑ ලෙස අගයන) කීර්ති…

සූරා ආයාත් 84/227 — සූරා අෂ්-ෂුආරා الشعراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂුආරා අසන්න, සූරා අෂ්-ෂුආරා පරිවර්තනය, සූරා අෂ්-ෂුආරා mp3, සූරා අෂ්-ෂුආරා pdf. ආයාත් 82–86. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers