අෂ්-ෂුආරා · 88/227
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂුආරා
يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ ۝٨٨
Yawma laa yanfa`u maalunw wa laa banoon
📖 සිංහලෙන්
(එය) ධනය හෝ දරුවන් ‌හෝ ප්‍රයෝජනවත් නොවන දිනකි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 86-90 — සූරා අෂ්-ෂුආරා

86وَاغْفِرْ لِأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ
තවද මාගේ පියාණන්ට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම ඔහු නොමග ගිය අය අතරින් කෙනෙකු විය.
87وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ
තවද මළවුන් කෙරෙන් (ජනයා) නැගිටුවනු ලබන දින නුඹ මා අවමානයට පත් නොකරනු මැනව!
88يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ
(එය) ධනය හෝ දරුවන් ‌හෝ ප්‍රයෝජනවත් නොවන දිනකි.
89إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ
නමුත් ආරෝග්‍යමත් හදවතකින් අල්ලාහ් වෙත පැමිණෙන්නන් හැර.
90وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ
තවද බිය බැතිමතුන් හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
අෂ්-ෂුආරාකුර්ආන් දර්ශකය
227ආයාත්
MeccanRevelation
88ආයාත්

පරිවර්තනය — අෂ්-ෂුආරා 88

සූරා අෂ්-ෂුආරා ආයාත් 88 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එය) ධනය හෝ දරුවන් ‌හෝ ප්‍රයෝජනවත් නොවන දිනකි.

සූරා ආයාත් 88/227 — සූරා අෂ්-ෂුආරා الشعراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂුආරා අසන්න, සූරා අෂ්-ෂුආරා පරිවර්තනය, සූරා අෂ්-ෂුආරා mp3, සූරා අෂ්-ෂුආරා pdf. ආයාත් 86–90. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers