අල්-වාකියා · 85/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَٰكِن لَّا تُبْصِرُونَ ۝٨٥
Wa nahnu aqrabu ilaihi minkum wa laakil laa tubsiroon
📖 සිංහලෙන්
තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. නමුත් නුඹලා නොදකිනු ඇත.
🎧 අසන්න

📜 ආයාත් 83-87 — අල්-වාකියා

83فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ
(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;
84وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ
නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.
85وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَٰكِن لَّا تُبْصِرُونَ
තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. නමුත් නුඹලා නොදකිනු ඇත.
86فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ
එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;
87تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ
නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
85ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 85

සූරා අල්-වාකියා ආයාත් 85 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. නමුත් නුඹලා…

සූරා ආයාත් 85/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 83–87. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers