අල්-වාකියා · 86/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ ۝٨٦
Falaw laaa in kuntum ghira madeeneen
📖 සිංහලෙන්
එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 84-88 — සූරා අල්-වාකියා

84وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ
නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය.
85وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَٰكِن لَّا تُبْصِرُونَ
තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. නමුත් නුඹලා නොදකිනු ඇත.
86فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ
එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;
87تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ
නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.
88فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ
ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
86ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 86

සූරා අල්-වාකියා ආයාත් 86 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;

සූරා ආයාත් 86/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 84–88. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers