අල්-ඉන්ෆිතාර් · 5/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉන්ෆිතාර්
عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ ۝٥
Alimat nafsum maa qaddamat wa akhkharat
📖 සිංහලෙන්
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 3-7 — සූරා අල්-ඉන්ෆිතාර්

3وَإِذَا الْبِحَارُ فُجِّرَتْ
තවද සමුද්‍රයන් පුපුරා යන විට,
4وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ
තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,
5عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.
6يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?
7الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ
ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.
අල්-ඉන්ෆිතාර්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෆිතාර් 5

සූරා අල්-ඉන්ෆිතාර් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ…

සූරා ආයාත් 5/19 — සූරා අල්-ඉන්ෆිතාර් الإنفطار (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉන්ෆිතාර් අසන්න, සූරා අල්-ඉන්ෆිතාර් පරිවර්තනය, සූරා අල්-ඉන්ෆිතාර් mp3, සූරා අල්-ඉන්ෆිතාර් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 30, 2026

Don't forget us in your sincere prayers