අල්-ඉන්ෆිතාර් · 6/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉන්ෆිතාර්
يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ ۝٦
Yaaa ayyuhal insaaanu maa gharraka bi Rabbikal kareem
📖 සිංහලෙන්
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 4-8 — සූරා අල්-ඉන්ෆිතාර්

4وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ
තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,
5عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.
6يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ
අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා කළේ කුමක් ද?
7الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ
ඔහු නුඹ ව මවා පසුව නුඹව සකසා පසුව නුඹව සමානුපාතික කළේය.
8فِي أَيِّ صُورَةٍ مَّا شَاءَ رَكَّبَكَ
කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් (නුඹව මැව්වේය.)
අල්-ඉන්ෆිතාර්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
6ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෆිතාර් 6

සූරා අල්-ඉන්ෆිතාර් ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මුළා…

සූරා ආයාත් 6/19 — සූරා අල්-ඉන්ෆිතාර් الإنفطار (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉන්ෆිතාර් අසන්න, සූරා අල්-ඉන්ෆිතාර් පරිවර්තනය, සූරා අල්-ඉන්ෆිතාර් mp3, සූරා අල්-ඉන්ෆිතාර් pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers