අෂ්-ෂුආරා · 148/227
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අෂ්-ෂුආරා
وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ ۝١٤٨
Wa zuroo inw wa nakhlin tal `uhaa hadeem
📖 සිංහලෙන්
තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 146-150 — සූරා අෂ්-ෂුආරා

146أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ
මෙහි සුරක්ෂිතයින් ලෙස නුඹලා අතහැර දමනු ලබන්නෙහු ද?
147فِي جَنَّاتٍ وَعُيُونٍ
උයන් හා උල්පත් අතර ද,
148وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ
තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,
149وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ
තවද නුඹලා දක්ෂ ලෙසින් කඳු හාරා නිවෙස් තනා ගන්නෙහුය.
150فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු.
අෂ්-ෂුආරාකුර්ආන් දර්ශකය
227ආයාත්
MeccanRevelation
148ආයාත්

පරිවර්තනය — අෂ්-ෂුආරා 148

සූරා අෂ්-ෂුආරා ආයාත් 148 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද කෙත් වතු හා වලුබරැති ඉඳි ගස් අතර ද,

සූරා ආයාත් 148/227 — සූරා අෂ්-ෂුආරා الشعراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අෂ්-ෂුආරා අසන්න, සූරා අෂ්-ෂුආරා පරිවර්තනය, සූරා අෂ්-ෂුආරා mp3, සූරා අෂ්-ෂුආරා pdf. ආයාත් 146–150. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers