අස්-සාෆ්ෆාත් · 150/182
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සාෆ්ෆාත්
أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ ۝١٥٠
Am khalaqnal malaaa`i kata inaasanw wa hm shaahidoon
📖 සිංහලෙන්
එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 148-152 — සූරා අස්-සාෆ්ෆාත්

148فَآمَنُوا فَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍ
එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.
149فَاسْتَفْتِهِمْ أَلِرَبِّكَ الْبَنَاتُ وَلَهُمُ الْبَنُونَ
පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් සතු දැයි යන්න වග (නබිවරය!) ඔවුන්ගෙන් නුඹ කරුණු විමසනු.
150أَمْ خَلَقْنَا الْمَلَائِكَةَ إِنَاثًا وَهُمْ شَاهِدُونَ
එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?
151أَلَا إِنَّهُم مِّنْ إِفْكِهِمْ لَيَقُولُونَ
දැනගනු! නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ..
152وَلَدَ اللَّهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ
අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
අස්-සාෆ්ෆාත්කුර්ආන් දර්ශකය
182ආයාත්
MeccanRevelation
150ආයාත්

පරිවර්තනය — අස්-සාෆ්ෆාත් 150

සූරා අස්-සාෆ්ෆාත් ආයාත් 150 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි…

සූරා ආයාත් 150/182 — සූරා අස්-සාෆ්ෆාත් الصافات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සාෆ්ෆාත් අසන්න, සූරා අස්-සාෆ්ෆාත් පරිවර්තනය, සූරා අස්-සාෆ්ෆාත් mp3, සූරා අස්-සාෆ්ෆාත් pdf. ආයාත් 148–152. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers