අන්-නබා · 13/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا ۝١٣
Waja`alna siraajaw wah haaja
📖 සිංහලෙන්
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 11-15 — සූරා අන්-නබා

11وَجَعَلْنَا النَّهَارَ مَعَاشًا
තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් කළෙමු.
12وَبَنَيْنَا فَوْقَكُمْ سَبْعًا شِدَادًا
තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි කළෙමු.
13وَجَعَلْنَا سِرَاجًا وَهَّاجًا
තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.
14وَأَنزَلْنَا مِنَ الْمُعْصِرَاتِ مَاءً ثَجَّاجًا
තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ කළෙමු.
15لِّنُخْرِجَ بِهِ حَبًّا وَنَبَاتًا
එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — අන්-නබා 13

සූරා අන්-නබා ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් කළෙමු.

සූරා ආයාත් 13/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 30, 2026

Don't forget us in your sincere prayers