අල්-ලයිල් · 3/21
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ලයිල්
وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰ ۝٣
Wa maa khalaqaz zakara wal unthaa
📖 සිංහලෙන්
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,
🎧 අසන්න

📜 ආයාත් 1-5 — අල්-ලයිල්

1وَاللَّيْلِ إِذَا يَغْشَىٰ
රාත්‍රිය ආවරණය වන විට ඒ මත දිවුරමින්,
2وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ
දහවල (දීප්තිය) හෙළි වන විට ඒ මත දිවුරමින්,
3وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنثَىٰ
පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,
4إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ
නියත වශයෙන්ම නුඹලාගේ උත්සාහයන් විවිධය.
5فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ
එහෙයින් කවරෙකු පරිත්‍යාග කර, බිය බැතිමත් වී,
අල්-ලයිල්කුර්ආන් දර්ශකය
21ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-ලයිල් 3

සූරා අල්-ලයිල් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : පිරිමියා හා ගැහැනිය මැවූ ඔහු මත ද දිවුරමින්,

සූරා ආයාත් 3/21 — අල්-ලයිල් الليل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ලයිල් අසන්න, අල්-ලයිල් පරිවර්තනය, අල්-ලයිල් mp3, අල්-ලයිල් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers