අස්-සාෆ්ෆාත් · 87/182
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සාෆ්ෆාත්
فَمَا ظَنُّكُم بِرَبِّ الْعَالَمِينَ ۝٨٧
Famaa zannukum bi Rabbil`aalameen
📖 සිංහලෙන්
“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 85-89 — සූරා අස්-සාෆ්ෆාත්

85إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَاذَا تَعْبُدُونَ
‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
86أَئِفْكًا آلِهَةً دُونَ اللَّهِ تُرِيدُونَ
“අල්ලාහ් හැර මවා ගත් දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
87فَمَا ظَنُّكُم بِرَبِّ الْعَالَمِينَ
“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
88فَنَظَرَ نَظْرَةً فِي النُّجُومِ
එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා දෙස අධීක්ෂණයෙන් බැලුවේය.
89فَقَالَ إِنِّي سَقِيمٌ
පසුව ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය.
අස්-සාෆ්ෆාත්කුර්ආන් දර්ශකය
182ආයාත්
MeccanRevelation
87ආයාත්

පරිවර්තනය — අස්-සාෆ්ෆාත් 87

සූරා අස්-සාෆ්ෆාත් ආයාත් 87 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”

සූරා ආයාත් 87/182 — සූරා අස්-සාෆ්ෆාත් الصافات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සාෆ්ෆාත් අසන්න, සූරා අස්-සාෆ්ෆාත් පරිවර්තනය, සූරා අස්-සාෆ්ෆාත් mp3, සූරා අස්-සාෆ්ෆාත් pdf. ආයාත් 85–89. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers