අල්-හාක්කා · 27/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ ۝٢٧
Yaa laitahaa kaanatil qaadiyah
📖 සිංහලෙන්
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 25-29 — සූරා අල්-හාක්කා

25وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ
තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම්!” යැයි පවසයි.
26وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ
“තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම්!” (කොතරම් අගනේද?)
27يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ
“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි.
28مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ
“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”
29هَلَكَ عَنِّي سُلْطَانِيَهْ
“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
27ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 27

සූරා අල්-හාක්කා ආයාත් 27 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි…

සූරා ආයාත් 27/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 25–29. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers