අල්-හිජ්ර් · 92/99
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හිජ්ර්
فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ ۝٩٢
Fawa Rabbika lanas`a lannahum ajma`een
📖 සිංහලෙන්
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 90-94 — සූරා අල්-හිජ්ර්

90كَمَا أَنزَلْنَا عَلَى الْمُقْتَسِمِينَ
(පෙර පැවති පුස්තක බෙදා වෙන්කළ) බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන් (දඬුවම අපි ඔවුනට ද පහළ කරමු).
91الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ
ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය.
92فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ
එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.
93عَمَّا كَانُوا يَعْمَلُونَ
ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු.)
94فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ
එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු.
අල්-හිජ්ර්කුර්ආන් දර්ශකය
99ආයාත්
MeccanRevelation
92ආයාත්

පරිවර්තනය — අල්-හිජ්ර් 92

සූරා අල්-හිජ්ර් ආයාත් 92 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.

සූරා ආයාත් 92/99 — සූරා අල්-හිජ්ර් الحجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හිජ්ර් අසන්න, සූරා අල්-හිජ්ර් පරිවර්තනය, සූරා අල්-හිජ්ර් mp3, සූරා අල්-හිජ්ර් pdf. ආයාත් 90–94. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers