අස්-සාෆ්ෆාත් · 135/182
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සාෆ්ෆාත්
إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ ۝١٣٥
Illaa `ajoozan fil ghaabireen
📖 සිංහලෙන්
ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර (ඇය දඬුවම් ලැබුවන් සමගය).

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 133-137 — සූරා අස්-සාෆ්ෆාත්

133وَإِنَّ لُوطًا لَّمِنَ الْمُرْسَلِينَ
තවද නියත වශයෙන්ම ලූත් ධර්ම දූතයින් අතරිනි.
134إِذْ نَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ
ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.
135إِلَّا عَجُوزًا فِي الْغَابِرِينَ
ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර (ඇය දඬුවම් ලැබුවන් සමගය).
136ثُمَّ دَمَّرْنَا الْآخَرِينَ
පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු.
137وَإِنَّكُمْ لَتَمُرُّونَ عَلَيْهِم مُّصْبِحِينَ
තවද නියත වශයෙන්ම නුඹලා උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය.
අස්-සාෆ්ෆාත්කුර්ආන් දර්ශකය
182ආයාත්
MeccanRevelation
135ආයාත්

පරිවර්තනය — අස්-සාෆ්ෆාත් 135

සූරා අස්-සාෆ්ෆාත් ආයාත් 135 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර (ඇය දඬුවම් ලැබුවන් සමගය).

සූරා ආයාත් 135/182 — සූරා අස්-සාෆ්ෆාත් الصافات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සාෆ්ෆාත් අසන්න, සූරා අස්-සාෆ්ෆාත් පරිවර්තනය, සූරා අස්-සාෆ්ෆාත් mp3, සූරා අස්-සාෆ්ෆාත් pdf. ආයාත් 133–137. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Wednesday, September 30, 2026

Don't forget us in your sincere prayers