අස්-සාෆ්ෆාත් · 15/182
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අස්-සාෆ්ෆාත්
وَقَالُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ ۝١٥
Wa qaalooo in haazaa illaa sihrum mubeen
📖 සිංහලෙන්
තවද ඔවුහු මෙසේ පවසා සිටි‍යෝය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
🎧 අසන්න

📜 ආයාත් 13-17 — අස්-සාෆ්ෆාත්

13وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَ
තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති.
14وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ
තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති.
15وَقَالُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُّبِينٌ
තවද ඔවුහු මෙසේ පවසා සිටි‍යෝය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
16أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ
“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
17أَوَآبَاؤُنَا الْأَوَّلُونَ
“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”
අස්-සාෆ්ෆාත්කුර්ආන් දර්ශකය
182ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අස්-සාෆ්ෆාත් 15

සූරා අස්-සාෆ්ෆාත් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔවුහු මෙසේ පවසා සිටි‍යෝය. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”

සූරා ආයාත් 15/182 — අස්-සාෆ්ෆාත් الصافات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අස්-සාෆ්ෆාත් අසන්න, අස්-සාෆ්ෆාත් පරිවර්තනය, අස්-සාෆ්ෆාත් mp3, අස්-සාෆ්ෆාත් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers