අස්-සාෆ්ෆාත් · 25/182
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සාෆ්ෆාත්
مَا لَكُمْ لَا تَنَاصَرُونَ ۝٢٥
Maa lakum laa tanaasaroon
📖 සිංහලෙන්
නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන්ද?).

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 23-27 — සූරා අස්-සාෆ්ෆාත්

23مِن دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ
අල්ලාහ්ගෙන් තොර ව (ඔවුන් නමදිමින් සිටි දෑ දඑක්රැස් කරනු.) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.
24وَقِفُوهُمْ ۖ إِنَّهُم مَّسْئُولُونَ
තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.
25مَا لَكُمْ لَا تَنَاصَرُونَ
නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන්ද?).
26بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ
එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.
27وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ
තවද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.
අස්-සාෆ්ෆාත්කුර්ආන් දර්ශකය
182ආයාත්
MeccanRevelation
25ආයාත්

පරිවර්තනය — අස්-සාෆ්ෆාත් 25

සූරා අස්-සාෆ්ෆාත් ආයාත් 25 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් නොකරනුයේ (මන්ද?).

සූරා ආයාත් 25/182 — සූරා අස්-සාෆ්ෆාත් الصافات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සාෆ්ෆාත් අසන්න, සූරා අස්-සාෆ්ෆාත් පරිවර්තනය, සූරා අස්-සාෆ්ෆාත් mp3, සූරා අස්-සාෆ්ෆාත් pdf. ආයාත් 23–27. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers