මර්යම් · 92/98
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා මර්යම්
وَمَا يَنبَغِي لِلرَّحْمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا ۝٩٢
Wa maa yambaghee lir Rahmaani ai yattakhiza waladaa
📖 සිංහලෙන්
තවද මහා කරුණාන්විතයාණන් හට දරුවකු ගැනීමට අවශ්ය නොවීය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 90-94 — සූරා මර්යම්

90تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا
ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් ළඟා විය.
91أَن دَعَوْا لِلرَّحْمَٰنِ وَلَدًا
(එසේ සිදුවන්නේ) මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුහු අමතන හෙයිනි.
92وَمَا يَنبَغِي لِلرَّحْمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا
තවද මහා කරුණාන්විතයාණන් හට දරුවකු ගැනීමට අවශ්ය නොවීය.
93إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَٰنِ عَبْدًا
අහස්හි හා මහපොළොවේ සිටින සෑම කෙනෙකුම මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙසම පැමිණෙන්නේමය.
94لَّقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا
සැබැවින්ම ඔහු ඔවුන්ව තක්සේරු කර ඇත. එමෙන්ම ඔහු ඔවුන්ගේ (ක්‍රියාවන්හි) ගණන් ගණනය කර ඇත.
මර්යම්කුර්ආන් දර්ශකය
98ආයාත්
MeccanRevelation
92ආයාත්

පරිවර්තනය — මර්යම් 92

සූරා මර්යම් ආයාත් 92 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද මහා කරුණාන්විතයාණන් හට දරුවකු ගැනීමට අවශ්ය නොවීය.

සූරා ආයාත් 92/98 — සූරා මර්යම් مريم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා මර්යම් අසන්න, සූරා මර්යම් පරිවර්තනය, සූරා මර්යම් mp3, සූරා මර්යම් pdf. ආයාත් 90–94. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers